මෙන්න ආන්දෝලනාත්මක ප්‍රකාශය කියවලා ෂෙයාර් කරන්න

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු සභික රජයේ රාජ්‍ය අමාත්‍ය වරයකුද වන දිලාන් පෙරේරා විසින් මෙවර බදුල්ල පොදු ජන පෙරමුණ රැළියට මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන විට ඒ වෙනුවෙන් 5000 කට වඩා පිරිසක් ගෙන්වා ගැනීමට හැකි වුවහොත් ඔහු ජනපති මෛත්‍රී හට මුණට කෙල ගසා මෙම ආණ්ඩුවෙන් ඉවත් වන බවට ප්‍රසිද්ධ අභියෝගයක් ඉදිරිපත් කර තිබේ.

මිට පෙර පොදුජන පෙරමුණු අනුරාධපුර රැළියට පැමිණෙන සංක්‍යාව පිලිබඳ යම් අභියෝගයක් කල දුමින්ද දිසානායක ඇමති වරයාද තමන් එළිපිටම එම ඔට්ටුවෙන් පැරදුනු බව දන අමුඩයෙන් පාර්ලිමේතු එවියයි බලා සිටියත් එය සිදුවුයේ නැත්තේ ඇත්තටම දේශපාලකයා ගේ කතාවක් යනු හුදු කතාවක්ම පමණක් බව තවත් වරක් එථ්තූ ගන්වමින්.

නමුත් එවන තත්වයකදී දිලාන් පෙරේරා අමාත්‍ය වරයා විසින් මෙම අදහස් දැක්වීමේදී පවසා ඇත්තේ තමන් වෙන කවුරුත් වගේ කයිවාරු කාරයකු නොවන බවත් තමන් කි දේ එලෙසින්ම කරන බවත්ය.  කෙසේ වෙතත් ඕනෑම අයකුට හැඟෙන පරිදි පවතින දේශපාලන තත්වය අනුව මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන ඕනෑම රැලියකට කිසිදු සංවිධානයකින් පවා තිරච්ව ඉතා පහසුවෙන් 5000 කට වඩා පිරිසක් පැමිණෙන බව ඉතාමත් පැහැදිලිය. එසේ හෙයින් නුදුරු දිනයකදීම දිලාන් පෙරේරා ජනපතිගේ මුහුණට කෙල ගසා ආණ්ඩුවෙන් ඉවත් වීම බොහෝ දුරට සිදුවිය හැක .

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

}