ඇමරිකාව දැඩි අනතුරක- විපක්ෂයෙන් චෝදනා

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මානසික ආබ්ධිතයකු බවට එරට ප්‍රජාත්ර්න්ත්රවාදී පක්ෂය චෝදනා නගයි. එම පක්ෂයේ ප්‍රධාන මුල්‍ය සැපයුම් කරුවකුය් වන ස්ටේයාර් නැමැත්තා පවසා සිටින්නේ උතුරු කොරියා සහ ඇමරිකා ඇවිලෙමින් පවතින සිතල යුද්ධය නිමා වී බොහෝ විට සබැ යුද්ධයක් ලගදීම ඇතිවනු බවයි.

එයට ප්‍රධානතම හේතුව වන්නේ ඇමරිකා ජනාධිපති වරයාගේ අධි මානසික රෝගී තත්වය බවටයි ඔහු චෝදනා කරන්නේ. එම නිසා වහා ඉක්මනින් පාර්ලිමේන්තුවට විශ්වාශ භංගයක් ගෙනවිත් මොහු ජනාධිපති ධුරයෙන් පහකර යුතු බව ඔහු විසින් ප්‍රකාශ කර සිටිනවා

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

}