ව්‍යවස්ථා කෙටුම්පත එක්සත් ජාතීන්ගෙන්

යෝජිත ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරන කාර්යාලයේ සේවය කරන නව දෙනෙකුට වැටුප් ගෙවන්නේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය බව හෙළි කරගෙන ඇත. මෙසේ . මේ සෑම අයෙකුටම රුපියල් ලක්ෂ 2කට වැඩි වැටුපක් ගෙවන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සදහන් කරයි.

පාර්ලිමේන්තුවේ 4 වන මහලේ පිහිටා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කාර්යාලයට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෙවීම හරහා මෙම වල බුරු ව්‍යවස්ථා ව නිර්මාණය වන්නේ කාගේ උවමනාවකටදැයි හොදින්ම්පවැටහේ. අනෙක් අතට ව්‍යවස්ථා වක් නිර්මාණය කිරීම සඳහා මෙසේ වැටුප්නා ලබන එම පිරිසට කිසිදු සුදුසුකමක්ආ නොමැති බවද ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළි කළේය.මේ හරහා ඇති ප්‍රබලම අවධානමනම් මෙසේ නුසුදුසු පුද්ගලයන් හට වැටුප් ගෙවා නාමිකව ලංකාවේ රදවාතබා දැනටමත් එංගලන්තයේ සිට සම්පුර්ණ ව්‍යවස්ථා නිර්මාණය වෙනවාද යන්නයි .තවද මෙම කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ලන්ඩන් නුවර නීති සමාගමක නිලදරිනියක් බවටද අනාවරණය වී ඇත . යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවශ්‍යතා මත කෙටුම්පත් වන්නක් යන ප්‍රශ්නය මතුව ඇත.මේ හරහා ශ්‍රී ලංකාවේ ස්වාධිනත්වය පිලිබඳ ප්‍රබල අවධානමක් මතු වන බවට මැදහත් විචාරකයන් අනතුරු අගවති 

පුළුවන් තරම් මේ ලිපිය සේයාර් කරලා රට අනතුරේ බව හැමෝටම කියන්න 

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.