අහුවෙන්න එපා.. cashwagon මොකටද එන්නේ?

මෙම ලිපිය පිලිබඳ සියලු කාරණා සඳහා cashwogan ආයතනය පිලිතුරු ලබා දී ඇති නිසා ලිපිය දැනට ඉවත් කර ඇත. එහෙත් ඔබ විසින් එම ආයතනය පිළිබඳව යම් පැමිණිල්ලක් ඇත්නම් අපගෙ ෆෙස් බුක් පිටුව හො වෙබ් අඩවිය වෙත එවන්න.

එම දැනුවත් කිරිම් පිළිබඳ විස්තර මෙම ලිපියෙන් 

Cashwogan තොරතුරු පහදයි

Comments

අදහස් ලියන්න

4 comments

  • me,company eke registration ekanm man danne ne.eth man loan 6k aran thiyenawa.oyalata onmm mage bank account walin pennath puluwan.ehema nathnm loan eka labeddi loan eka settle weddi confirmation masg ekak enawa.man manager kenek .mata bank wala loan ganna gihin rasthiyadu wenna welwak be.poddak internet eka wedie.eth service eka hondata denawa.mage staff eka pawa meyalagen loan aran thiyenawa.boru mada gahanna epa oyalage prasiddiyat

    • පැහැදිලි කිරීමේ ලිපියක් ඇත එය බලන්න

    • ඔබ කවුද කියන එක අපිදන්නෙ නෑ. ඔබ මෙ ආයතනයෙන් ලෝන් ලබා ගත්තද කියන එක අපි දන්නෙත් නෑ. හැබැයි අපිට ගොඩාක් අමාරු උනා මෙයාලගෙන් ලෝන් එකක් ගත්ත කෙනෙක් හොයා ගන්න. ඇත්ත තත්වය ඒකයි. ඒත් මෙයාලගෙ කම්පැනි එක සමාගම් ලයිස්තුවෙ ඇතුලෙ තිබ්බ නිසාත් එයාලා කතා කරලා එයාලගෙ ප්‍රමදයන් ගැන ප්‍රකාශ කර නිසාත් මෙම ලිපිය ඉවත් කරා. නමුත් ඔබ පැහැදිලිව තෙරුම් ගන්න ප්‍රසිද්ධිය හො විව්ස් බලා පොරොත්තුව පමනක් ඔත්තුකරුවා අපි බලා පොරොත්තු උනානම් අපි පල කල යුතු ලිපි වන්නෙ මේවා නෙමෙයි. අපි සෑම විටම ජනතාවගෙ පැත්තෙන් ඉන්දලයි බලන්නෙ. ඔත්තුකරුවා අපෙ මාධය භාවිතාව පිලිබද ඔබ සොයා බලන්න.

  • Pingback: cashwogan ලිපිය ගැන තොරතුරු පහදයි - තොරතුරු කාටවත් දෙන්නේ නැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.