Cashwogan තොරතුරු පහදයි

මිට පෙර අප විසින් කෑෂ් වෝගන් අයතනය පිලිබඳ පල කල ලිපිය නිවැරදි කිරීමයි.

පලවූ ලිපිය පිලිබඳ අප වෙත තොරතුරු එවීමට cashwogan ආයතනය කටයුතු කර තිබෙනවා. සිදුවී ඇති ප්‍රමාද යන සහ කොමන්ට් ඩිලීට් කිරීම පිළිබඳව cashwogan ආයතය තම කනගාටුව ප්රකා සහ කර අතර, එම ආයතනය හරහා නය පහසුකම් ලබා ගෙන ඇති පිරිස් පිළබඳ අප දැනුවත් කිරීමක් සිදු කළා. එසේම එම ආයතනයේ ලියාපදිංචිය පිලිබඳ තොරතුරු ලබා දෙමින් විනිවිද භාවයෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳව අපිද සැහීමකට පත් වීමු. මෙහිදී අප අප විසින් ලබාගත් තොරතුරු වලට අනුව සමටම පොදු ජනතාවගේ පැත්තෙන් හිද මෙම පොස්ට් පළකිරීම සිදු කරන ලදී. ආයතනයක කිර්ති නාමය පිලිබඳ ගැටලුවක් බැවින් අපේ එම ලිපිය දැනට ඉවත් කර ඇති අතර, එහිදී සිදුවන අපහසු තාවය පිලිබදව කනගාටුව පරකාශ කරන්නෙමු. එහෙත් cashwogan ආයතනය අපවෙත ඔවුන්ගේ තොරතුරු සහ අපහසුතාවයන් සාධාරණ ලෙස ඒත්තු ගන්වුවත් තව ධුරටත් අපි එම ආයතයේ ක්‍රියා පටිපාටිය පිලිබදව නිරන්තර අවධානයෙන් ජනතාවගේ දෙසින් සිට බලා හිදින්නෙමු.

තවද පිළිගත ආයතනයක් ලෙස  cashwogan ආයතනය ලබා ගන්නා තොරතුරු පිලිබදව ඔවුන් සම්පුර්ණ වගකීමක් දරන බවත එම තොරතුරු වෙනත් පාර්ශවයක් අතට කිසි විටකත් පත් කිරීමට ඉඩක් නැති බවත් ඔවුන් ප වෙත කරුණු පැහැදිලි කළා

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

}