LTTE ස්මාරක රජයේ වියදමින්

යහපානය නල්ලූර් නල්ලූර් ප්‍රදේශයේ පිහිටි එල්ටීටීඊ සංවිධානයේ ලුතිනන් කර්නල් නිලය දැරූ චිලී නැමැත්තාගේ පිළිරුවක් නැවත රජයේ වියදමින් ප්‍රතිසංස්කරණය කිරීම ට උතුරු පළාත් සභාව තීරණය කර තිබේ..පිලිපින් යනු එ ටී ටී ඊ සාර්ක් සංවිධානය වෙනුවෙන් යාපනයේ දී  සත්‍යග්‍රහයක් සිදු කර මිය ගිය පුද්ගලයෙකි .අදාල පිළිරුව කීප අවස්ථාවකදී අවස්ථාවක දී රජයේ හමුදාවන් විසින් විනාශ කර දැමූ අතර අවසන් වතාවට 2002 සාම ගිවිසුම අවසන් වීමෙන් පසු 2007 වර්ෂයේදී වර්ෂයේ දී යාපනය නල්ලූර් කන්දසාමි කෝවිල අසල පිහිටි මෙම තිලීපන්  කුළුණ යුද හමුදාව විසින් කඩා දමන ලදී .

නල්ලුර් කන්දසාමි කෝවිල අසල තිලීපන් ස්මාරකය

නමුත් මෙම ත්‍රස්තවාදී ත්‍රස්තවාදී සාමාජිකයාගේ පිළිරුව නැවත ප්‍රතිසංස්කරණය කර සංරක්ෂණය කිරීම සඳහා මහජන මුදල් වැය කරමින් සිදු කිරීමට උතුරු පළාත් සභාව යෝජනා කර ඇති බව ට උතුරු පළාත් සභාවේ සභාපති වරයා  පවසයි .මෙසේ තස්තවාදි සංවිධානයක සාමාජිකයෙක් ගේ පිළිරුවක් මහජන මුදල් වැය කරමින් නඩත්තු කිරීම හරහා පොදු මහජනතාවට ලබා දෙන පණිවිඩය කුම ද යන්න දැඩි ගැටලූවක් ව ඇත .දකුණේ රණවිරු ස්මාරක පවා ඉවත් කළ යුතු යැ යි හඬ නගන සහජිවන කාරයන් මෙම පුවත ට කුමක් පවසන්නේද යන්න දැන ගැනීමට ඔත්තුකරු අපි කැමැත්තෙමු..

 

 

තිලීපන් ට උපහාර දක්වන ප්‍රභාකරන්

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.