මහසඟ රුවනට මඩ ගහන්න රහස් ව්‍යාපෘතියක්

රජය විසින් දිගින් දිගටම ගෙනයන විනාශකාරී සිංහල හා බෞද්ධ උරුමය අයිතිය වනසන නපුන්සක ක්‍රියාපටිපාටිය මහා නා හිමිවරුන් ඇතුළු බෞද්ධ භික්ෂුන් වහන්සේලා විවෙචය කෙරු අතර එය රට පුරා සිංහල බෞද්ධ ජනතාවගේ මතය වෙනස් කරලීමට තරම් ප්‍රබල සාධකයක්ද වන්නේය. මන්ද යත් මේ රට තවමත් බහුතර සිංහල බෞද්ධයාට අයිති හෙළ දිවයිනම වන නිසාය. එහෙත් මේ නපුන්සක පාලකයනට මේ මහා සන්ගරත්නය සතු මෙම බලය ඉතා ප්‍රබල බාධකයන් වී ඇත්තේ අධිරාජ්වාදීන්ගේ ඩොලර් කුට්ටියට ඉව හලමින් මේ රටේ සභ්‍යත්වය සහ සංස්කෘතිය පමණක් නොව හෙට උපදින සිංහලයාගේ උරුමයද පාවා දෙන උන්ගේ වැඩ පිළිවෙල සාර්ථක කරගැනීමට නොහැකි වන නිසාය

මේ නිසා නැවත රජය විසින් මහා කුමන්ත්රණයක නියැලෙන බව ඔත්තුකරුට දැන් ගන්නට ලැබී තිබේ. එනම් මහා සඟ රත්නයේ ප්‍රතිරුපයන් මද ප්‍රහාර වලින් විනාශ කරමින් මහා නා හිමි වරුන් ඇතුළු භික්ෂුන් වහන්සේලා පිලිබඳ සමාජය තුල අප්‍රසාදයක් ඇති කර උන් වහන්සේලාගේ මතයන් වලට සමාජය තුල ඉඩ නැති කර පසුව මේ විනාශකාරී ව්‍යස්ථාව ඇතුළු පියවරන් ගැනීමට උත්සහ කරන බව දැනගන්නට ඇත. මේ වන විටත් ෆේස් බුක් සමාජ ජාලය හරහා මහා නා හිමිවරුන්ට මද ප්‍රහාර දියත් කිරීමට රජයේ මුදල් ලබන පිටු කිහිපයක් කොන්ත්‍රත් පවා ලබා ඇතිබවද දැනගන්නට තිබේ.මේ පිළිබඳව සියලෝම දැනුවත් කරන්න..

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.