සිංහල උරුමය ගැන කතා කරන්නට භික්ෂුට ඇති අයිතිය කුමක්ද?

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යක් බව මේ රටේ බොහෝ ඊනියා කසිකබල් උගත් නපුන්සකයන් නොපිලිගහ්ත්තද එය කවදාවත් යට කල නොහැකි සත්‍යතාවයකි . එහෙව් රටේ සිංහල අපේ උරුමය වෙනුවෙන් කතා කරන බෞද්ධ භික්ෂු සමාජය පිලිබන්ධ විවිධ මත සමාජය තුල ඉදිරිපත් කිරීම දක්නට ලැබේ! නපුන්සක පාලක පැලැන්තිය සහ උන්ගේ කටු ලෙව කමින් උන්ගේ තෘප්තිය උදෙසා තම පශ්චාත් භාගය පුදන්නවුන් මේ පිලිබන්ධ කොතරම් මතාවාද ඉදරිපත් කලද එය අපට වැදගත් නොවේ. එහෙත් අවාසනාවකට රාජ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍යද ඉතා සුළු අතලොස්සක් හැරුණු කොට අවස්තාවාදිව සත්‍ය තත්වය සඟවමින් තොරතුරු ඉදිරිපත් කරබ්න අතර තුරම නපුන්සක පාලකයන්ගේ හා උන්ගේ ඒ නපුන්සක නඩයට ආවඩන මාධ්‍ය කාරයන්ගේ හඬ අද වැඩි නිසා වැරදි තොරතුරු ජනතාව අතට පත් කරමින්, ගොබෙල්ස් න්‍යායට අනුව යමින් එකම බොරුව වැඩිපුර කියමින් මේ රටේ සංවේදී බෞද්ධ ජනතාවගේ මතය වෙනස් කරලන්නට සැරසීම ඇති තරම් දක්නට ලැබේ.

මේ නිසා මේ පිලිබඳ අපට වඩ වඩාත් කතා කිරීමට සිදුව තිබේ. මන්ද යත් මේ මහා පාවාදෙන්නන් විවිධ පුස් තාරක ඉදිරිපත් කරමින් මේ රටේ උරුමයක් ගැන කතා කරන්නට සඟරුවනට අයිතියක් හෝ වගකීමක් නැති යන්න මේ රටේ සාමාන්‍ය ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සහ කරමින් සිටි. මේ සියල්ල වෙනස් කල යුතු වන්නේ මේ රටේ බොහෝ ජනතාවගේ සහය ජාතික අරගලයේදී වත්මන් ජාතික ව්‍යාපාරය වෙත ලැබීමට ඇති ඉඩකඩ මේ නිසා අඩුවිය හැකි නිසයි.

මේ නපුන්සක කාණ්ඩය අමතක කර ඇති දෑ බොහෝය. මේ රට සිංහල බෞද්ධ රටක බව ඔවුන් හැමදාම මෙන්ම හිතා මතාම නොසලකා හැර ඇත. මෙරට සිංහලයා බෞද්ධ සංස්කෘතියෙන් වෙන කර තබා ගැනීමක් කවදා නම් කල හැකිද? මෙරට නිර්මාණය වන්නෙම සිංහල හා බෞද්ධ යන වචන දෙක තුලින්ම බව ඔවුන් නොසලකා හැර ඇත. ශ්‍රී ලංකාවට බුද්ධාගම ගෙන ආවේ මිහිදු හිමියන බවට අපද පිළිගන්නෙමු, නමුත් එහිමියන් මෙරටට වැඩම කරන්නට පෙර අප ගස් ගල වලට වඳින හෝ මිනිමස් කන හෝ සතුන් මරා යාග හෝම කරන ලද මිලේච්චයන් පිරිසක් නොවන බව අමතක කල යුතුය. ඉතිහාසය විසින් බොහෝ විට ශ්‍රී ලංකාවට සම්මා සම්බුදු බුදු රජාණන් වහන්සේ තෙවරක් වැඩම කර ඇති බව අමතක කර ඇති සේය . බුද්ධාගම පොතේ බුදුන් තෙවරක් වැඩම කර ඇති බව කියන අධ්‍යාපනය ඉතිහාසය පොතේදී ඒ ගැන කතා නොකරයි. ඉතින් එනිසාම අපි මෙරට නිර්මාණය වී තිබෙන්නේ බෞද්ධ සංස්කෘතික පසුබිම තුලින්ම බව පිළිගැනීමට ඕනෑම ජගතකුට සිදුවේ.

 

fg

ඉතින් මේ බෞද්ධ සංස්කෘතිය තුල නිර්මාණය වූ මෙරට තුල කවදා හෝ බුදු දහම චිරාත් කාලයක රැකෙන බවට සිංහලයා පමණක් නොව ලොඑක වාසි බෞද්ධ ජනතාව අතර අචල විශ්වාශයක් තිබීම සතයක් බව නොදන්නා කෙනෙකු නොමැති තරම්ය. මේ රටේ පෙර දවස රජකම ලබා ගැනුමට මහා සඟ රුවනගේ අනුමැතිය අත්‍යවශ්‍ය විය. කොපමන යුධ කරමින ජය ලබා ගත්තද මහා සඟ රුවනගේ ආශීර්වාදයෙන් තොරව රජකමක් ලබා ගැනීමට නොහැකි විය. සතුරු අක්‍රමණ හැරුණු කොට මෙරට රජ වංශය තුල යුධ කරමින පවතින රාජාණ්ඩු පෙරලා බලය ලබා ගත අවස්ථා පිළිබඳව ඉතිහාසය තුල දුලබ වන්නේද එබැවිනි.

මෙවන් බලයක් සතුව තිබු මහා සඟ රුවනට අද දවසේ අපේ ජාතිය හෝ රට ගැන කතා කිරීමට හෝ අරගල කිරීමට අයිතියක් නැති කියන්නේ කෙසේද? මෙරට සිංහල බෞද්ධ යා ගේ රට වන අතර මෙරට තුල බෞද්ධාගම රැකෙන්නට නම් සිංහලයා රැකිය යුතුමය. රන් කෙණ්ඩියක ඇති තෙල් රැකෙන්නට නම් එම රන් කෙණ්ඩිය ද රැකිය යුතු බව ට විවාදයක නැත. එසේ හෙයින් බුදු දහමේ පැවැත්මට මෙරට රැකියා යුතුමය. මෙරට භුමිය පමණක් නොව සිංහල බෞද්ධ යා සහ ඔහුගේ උරුමයද රැකියා යුතුමය. මන්ද යත් සිංහලබෞද්ධයා අතින් මෙරට බුදු දහම රැකෙනවා මිසක එය මුස්ලිම් හෝ හින්දු නැතිනම කතෝලිකයන් අතින් සුඉදුවේයැයි සිතන්නට බැරිය.

ඒ බුදු දහමේ චිරස්ථිතිය ගැන සිතන භික්ෂුවක් මේ අරගලයට සහභගි වීම යුක්ති සහගත වන්නා සේම තවත් අතකින් බෞද්ධ භික්ෂු පරපුරට මෙරට ජාතික අරගලය වෙනුවෙන් හඬ නැගීමට සිදු වේ. තමනට තමාගේ නිවන බලා යන ගමනට උපකාරයක් වෙන්නට සිතා සිව් පසයෙන් උපස්ථාන කරන්නා වූ මෙරරට අහිංසක සිංහල බෞද්ධ වැසියන්ගේ අනාගතය ගැන පෙර කවරදාකටත් වඩා දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවටද විවාධයක් නැත. මෙරට දෙකොන විලක්කුවක් බවට පත්ව තිබේ. එක පසකින් අන්තවාදී මුස්ලිම් ව්‍යාපාරය ගෝලීය වශයෙන් පවා තම බල මුළු තරකරමින් සින්හල බෞද්ධ ජනතාවට වල කපමින සිටින තර තුර අනෙක් පසින් අන්තවාදී ද්‍රවිඩ කණ්ඩායම වරක් ජිවිත දානයෙන් අත්පත් කරගත් උරුමයන් නැවත වනසමින් පවතී.. එහෙත් මේ සියල්ල නැසූ කන්ව පාලක පැලැන්තිය මේ රටේ ජනතාවගේ බදු මුදලින් යැපෙමින් නිදි වදිමින් සිටින්නේ උන්ගේ බොහෝ අවයව වල පන නැතිකම මෙන්ම පිටකොන්දුද පන නැති බව ලෝකටම පෙන්නුම් කරමිනි..

muss

  • අද බංගලාදේශයේ සිදුවන දා හෙට ශ්‍රී ලංකාවේ නොවන්නේයැයි කියන්නට කෙනෙකුට බැරිය. එනිසා මෙරට ජනතාව වෙනුවෙන් පෙරට එම බුදු පුතුන්ගේ අයිතියක් පමණක් නොව වගකීමක් හා යුතුකමක්ද වන්නේය. අනෙක් අතට වාරියපොළ සුමංගල හිමි , කුඩාපොළ හිමි වැනි අභීත සඟ රජවරුන් මෙරට දිවිහිමියෙන් රැකපු හැටි අපේ දරුවන්ට කියාදෙන අපිම බොදුබල සේනා වේ අපේ හිමියන්ගේ ක්‍රියාකාරකම් විවේචනය කිරීම සාධාරනදැයි ඔබ සිතා බැලිය යුතුය. එදා කුඩා පොළ හිමියන්ගේ වාරියපොළ සුමංගල හිමියන්ගේ න් සිදු වූ අද්විතීය සේවාව අද සිදු කරන අභීත අපේ බුදු පුතුන් ඔබෙත් මගෙත් මෙන්ම හෙට උපදින්නට සිටින අපේ දරුවන්ගේද අනාගතය වෙනුවෙන් හඬ නැගීම වන්දනාවට පාත්‍ර විය යුතු කාර්යක් බවට මතක නොකළ යුතුය. අපි සිංහල සමාජයක් හැටියට මේ මොහොතේ එම හිමිවරුන වටා පවුරක් ලෙස එකතු විය යුතු බව අමතක නොකළ යුතුය.. මේ මොහෙතේ රටේ තරුණ කණ්ඩායම සඳහා ඒ පිළිබඳව විශේෂයෙන් සිතිය යුතු බවද මේ ලිපිය අවසම මතක කරන්නේ ඒ යුතුකම ඉටු නොකරන්නේනම් අපිද නපුන්සක අවජාතක කලකන්නියන් ලෙස ඉතිහාසයේ කුණු කුඩයට ඇඳ වැටීම වැළැක්විය හැකි නොවේ…

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *