උලමා අන්තවාදී වැඩසටහන වෙනුවෙන් පෙනී ඉදියි!

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මෙගා හර්ට්ස් 102.1 නාළිකාව ඔස්සේ විකාශය කරන වැඩසටහන් හරහා ඉස්ලාමීය අන්තවාදය ප්‍රචලිත කරන බවට එල්ල වන චෝදනාව සමස්ත ලංකා ජම්ඉයතුල් උලමා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ප්‍රකාශ කරන්නේ, මෙකි වැඩසටහන් ඉතා සාර්ථකව පැවැත්වෙන කාලවකවාණුවක එය නවතා දැමීමට සිදුකරන කුමන්ත‍්‍රණයක් දෝ යන සැකය තමන්ට මතුවන බවයි. එම වැඩසටහන් හරහා මුස්ලිම් සමාජයට විශාල සේවාවක් වන බවද ඔවුන් පෙන්වා දෙයි.

අදාළ වැඩසටහන් ඔස්සේ ඉස්ලාමීය අන්තවාදය ප්‍රචලිත කරමින් සිටින බැවින්, එම වැඩසටහන් විකාශය අත්හිටුවන ලෙස ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර විසින් ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයාට දන්වා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි.

දිගින් දිගටම සිංහල බෞද්ධ අන්තවාදය ගැන කතා කරන NGO නපුන්සක සුනකයන් වලිග පශ්චාත් භාගයේ ගසාගෙන මේවාට කට අරින්නෙම නැතුව බලාගෙන ඉන්නේ නොබෝ දිනක තමන්ගේ පශ්චාත් භාගය නානකුට දෙන්නට හෝ නැතිනම් දැනටමත් දෙන නිසා වන්නට ඇති බව මෙරට බත් කන අපිට සිතීම සාධාරණය. ආණ්ඩුවේම ඇමතිවරුන්ට අනුවම ජාතිවාදී කියන වැඩසටහන ඕනේ යයි කියන උලමාට විරුද්ධව ගාමිණි වියන්ගොඩ ලා පමණක් නොව බලු දත් දොස්තර රාජිත වත් කට ඇර වචනයක් කියනකන් මෙරට සිංහල අපි බලාගෙන ඉන්න බව උන් දැනගන්නවානම් යහපත්ය.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.