සිංහලයාව තල්ලු කරන්නේ කොතනටද?

ඉතිහාසයේ නොවූ විරු ද මෙසමයෙහි සිදුවෙමින් පවතී. තොග ගණනින් රක්ෂිත වැනසෙමින් පවතී. සාක්ෂියක්දු නොතබා සිංහල බෞද්ධ පුරා විදු උරුමයන් ඩෝසර් කෙරෙමින් පවතින්නේ හොරාට නොව රාජ්‍ය අනුගහය පවා ලබමින් එළිපිටමය . රට බෙදීමේ ක්‍රියාවලිය එන කවරදාටත් වඩා වේගවත් වී ඇත. මියන්මාරය, පකිස්තානය, ඇෆ්ගනිස්තානය, ආදී රටවලින් බුරුතු පිටින් සරණාගත මුවාවෙන් මුසල්මානු ආක්‍රමණ සංක්‍රමණ ලෙසින් පැමිණෙමින් ඇත. මේ කවදත් මේ රට ජාතික අනතුරු වලදී පෙරට විත රක ගත් මහා සංඝ රත්නය කරමත සුවිසල් වගකීමක් පැවරෙන කාලයක් වී ඇත. අපට වාරියපොළ සුමංගල හිමි වරුන් කුඩාපොළ හිමියන් වැනි අභීත හිමිවරුන අවැසිව ඇත. මන්ද යත අද පාලනය හෝ මහා ඉහලින් වර්ණනා කරන පෙර පවතී පාලනය තුලින් සිංහල අපේ ගැටළු වලට සාධාරණ පිළිතුරක් ලබුනෙවත් ලබෙයි කියා අපේක්ෂා කල හැකිවත් නොවේ.

ලොව බොහෝ රටවල සිදුවන්නේ එරට පරවේනිය උරුමයන් ඇති ජන කණ්ඩායමට යම් හෝ ප්‍රමුකත්වයක් ලබා දීමයි. වසර 2500 කට වඩා පැරණි බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ හා එයින් ලබා ගත හැදියාව මෙන්ම මානව දයාත්මක චින්තනයෙන් හෙබි බෞද්ධ යා කිසි දිනක මෙරට සිංහල බෞද්ධ රට බැවින් තමන්ට වෙනත් ජන කොටස් වලට වඩා වැඩි යමක් හෝ තමන්ට වඩා අඩුවෙන වෙනත් ජන කොටසකට ප්‍රතිලාභ ලබා දෙන්නයි ඉල්ලීමක් සිදු කරන්නේ නැත. අවැසි වන්නේ සමානාත්මතාවය පමණි. එහෙත් සිදුවන්නේ කුමක්ද? අද සුළු ජන කොටස් සඳහා මෙරට නිතිය පවා ක්‍රියාත්මක වන්නේ නැත. සියලු නීති සිංහලයාට සිමා වී ඇත. සිංහලයාගේ ඉවසීම නිවටකමක් ලෙස අර්ථ ගන්වා ඇති සේය,

මෙරට නැවතත් ලේ වැකෙන යුද්ධයක් අවශ්‍ය නැති බව සැබෑය. දශක තුනකට අධික කාලයක් තිස්සේ අපි යුද්ධයක ඇති අමිහිරි මතක ඕනෑවටත් වඩාවිඳ ඇති බව සැබෑය. එහෙත් සතුරා හොර රහසේ වෙනත් ක්‍රමයකින් මෙරට උන්ගේ කරගන්නට වලි කනවානම්, පරගැති උන්ගේ ක්‍රියාදාමයන් පාලකයන් නැසූ කන්ව , නොපෙනුනා සේ ත් සිටිනම් , පරාජය භාරගෙන සිංහලයාට සිටින්ට බැරිය. මන්ද යත්සිංහල යාට උරුම වූ මේ සුන්දර කොදෙව්ව අතහැර මුහදට පැනීම හැර වෙනත් වික්ල්පයක්නම් නොමැත්තේය. නපුන්සක අවජාතක දේශපාලකයනටත් උන්ගේ බත් බැලයන්ටත් මේ එතරම් ගැටලුවක් නොවනවා ඇති. මන්ද යත් තමන්ගේ මව පාවා දී හෝ සල්ලි හම්බකරගත් උන්ට ස්වාධිනත්වය, ආත්ම අභිමානය කිසිසේත්ම අවැසි නොවන්නා නිසාම හෙට උන් මෙරට දුප්පතාගේ ලේ දහදිය වලින් හරි හම්බ කරදුන් මුදලුත් රැගෙන කොහේ හෝ රටකට පැන සුවසේ ඉන්දින්න්ට පිබුරු පත් සකසනවා වෙන්නට ඇත. නැතිනම් සුපිරි ගනයේ පොන්න රැලක් වූ අමන දෙස් පලුවන් පිරිසක් තම පශ්චාත් භාගය අන්තවාදී මුසල්මානුවන්ට හෝ දෙමළුන්ට පුදන්නට නොවිසිල්ලෙන් ඉන්නවා වන්නටද පුළුවන. දැනටත් එය දෙමින් සිටිනවාදැයි කියා අප දන්නේද නැත.

එහත් මෙරට බහුතර (තාමත්) සිංහල බෞද්ධ සුජාත දරුවන්ට මේ පිලිබඳ කැක්කුමක් ඇත. එය අර නපුන්සකයන්ට අනුව ජාතිවාදී වීමකි. කමක් නැත අපද ආඩම්බරයෙන් අපි ජාතිවාදී යැයි කියන්නේ ජාතිවාදියකු වීම පොන්නයකු වීමට වඩා අපිටනම් ආඩම්බර නිසාය. (සමහර දේශපාලකයකුට පොන්නයකු වීම ආඩම්බර වීමට කරුණක් විය හැක.) ඉතින් ජාතිවාදී අපිට මේ රට අපේ ය . මෙය අනිවාර්යෙන් සිංහල බෞද්ධ රටය. මෙහි බෞද්ධ උරුමය රැකීම පාලකයාගේ ප්‍රථම වගකීම වන්නේය. ශ්‍රී දළදාව භාරගත නොහැකි , බෞද්ධයකු නොවුවකුට මෙරට රාජ්‍යත්වයේ උරුමයක් නැත. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය කියාගත් බටහිර අලුගුත්තේරු සංකල්පය අපි මත පටවන්නට කලින් අපේ ක්‍රමයට පාලනය වූ මෙරට ව්‍යස්ථාව තුල එහෙම නීතියක් තිබුණු බව අද කාටත් අමතකව ඇති සේය. ඉතින් මෙරට බෞද්ධ ද්ර්ශ්ස්නය අපේ උරුමය රැක ගන්නට බැරි පාලකයකු සිටිනම් ඔහු තවත් පවු නොදී තමන්ගේ වරිගයටම ශාප වද්දවා ගන්නේ නැතිව කිරුල ගලවා තබා ගෙදර යන්නේ නම් යහපත්ය.

අනෙක් අතට සම්බුදු සාසනයේ පැවැත්මට නම් සිංහල ජාතියත් සිංහල රටත් පැවතිය යුතුය. රන් කෙණ්ඩියක ඇති සිංහ තෙල් රැකෙන්නට නම් කෙන්ඩියද රැකියා යුතු බව ඕනෑම ඇත දරුවකුට උවද පසක් කර ලීමට අමුතු තර්ක විතර්ක උවමනා නොවේ. ඉතින් සම්බුදු සාසනය සුරැකීමට මෙරට මහා සඟ රුවනට අවිවාදිත අයිතියක් ඇති නිසාම එනිසාම මේ රටත් සිංහල ජාතියත් වෙනුවෙන් කතා කරන්නට අරගල කරන්නට මෙරට මහා සංඝ රතන්යට අයිතියක් හා යුතුකමක් ඇති බවද ඕනෑම අයකුට තේරුම් ගත හැකි විය යුතුය, එනිසා හාමුදුරුවරු අරගල කරන්න කියලා මොන බනේද කියලා තියෙන්නේ කියලා අහන නපුන්සක පර සූකරයන් ට අපි කියන්නේ තොපි තොපේ පශ්චාත් භාගය මොකාට පිදුවත් අපට කමක් නැත එහෙත් මේ රටේ අපේ උරුමය වනසෙනකන් අපි නිදි වද්දවන්න හදන්නට එපා කියලාය. මොකද එක කවදාවත් ඇත්තක් නොවන සිහිනයක්ම පමණක් වන බැවිනි.

අවාසනාවකට අද කවරදාටත් වඩා සිංහල බෞද්ධ යාඅන්ත අසරණ තැනට පාලකයන් විසින් තල්ලු කර දමා ඇත. සියලු තැන්හිදී සිංහලයාට එක විදිහක හැන්දකිනුත් අනෙකාට ලොකු හන්දෙනුත් බෙදෙන්නේ අපේ මහා උන්ගේ ජාතකයේ තරම අපට පෙන්වා දෙමිනි. අපිට දැන් නීතියෙන් අපේ උරුමයන් රැක ගත නොහැකි තැනට පත් වෙමින් ඇත. සියල්ල මෙසේ සිදු වන්නේ සිංහලයාගේ ඉවසීම නිවට කමක් යයි පාලකයනුත් අන්තවාදිනුත් සිතන නිසා වන්නට ඇත.

දර්ගා නගරෙයේ පුපුරා ගියේ මේ ඉවසීමයි. කවුරුත් තරයේ මතක තබා ගත යුතුය. මෙරට කවදත් පරසතුරු ආක්‍රමණ වලදී පෙරට ආවේ සිංහලයා මිස මරක්කලයා හෝ වෙනත් අයකු නොවේ. ගැමුණු මහා රජුගේ පමණක් නොවේ රාවනා රජුගේ අභීත සේනාවද එමතුද නොවේ පරාජය කරන්නට බැ කි මහා ලොකු ප්‍රභාකරන්ගේ සිඟිති කල්ලියද පරාජය කලේ සිංහල ලේ ඇති පුතුන්ය. (දමිල මුස්ලිම් අන්තවාදී නොවූ පිරිසක්ද මේ කටයුත්තට සහයෝගය ලබා දුන් බව අපි අමතක නොකරමු. ඔවුන් සමාවෙත්වා) හසලක ගාමිණි විරුවාට මරාගෙන මැරෙන්නට අමුතු පුහුණුවක් අවැසි නොවුවේ ඔහු සිංහල පියකුට දාව සිංහල කුසකින් බිහි වී සිංහල මව් කිරි බිව් එකකු නිසාය. ජෙට් ලයිනර් නැව විනාශ කරන්නට කොටි මුහුදේ සෙල්ලම් දාන විට කණ්ඩායමක්ම ගොස් කොටි යාත්‍රාවේ හප්පාගෙන මරාගෙන මැරුණේ අවුරුදු ගණන් මරාගෙන මැරෙන්නට පුහුණු කරපු උන් නොව සිංහල කිරි බිව් සිංහල නාවික හමුදාවේ එවුන්ය. ඕනෑතරම් සාක්ෂි අද ඊයෙන් හොයා දෙන්නට හැකිය. මාහා වංශය පෙරලන්නට අවශ්‍ය නැත. ඉතින් අදත් අපි නිදි වැදීි නැත. සිදුව ඇත්තේ බුදු බණෙන් හිලෑ වීමක්ම පමණය. එනිසා අන්තවාදීන් වැඩි සෙල්ලම් නොදා හිටියොත් සෞක්‍ය ට හොඳ වෙනවා ඇත. පාලකයන්ද අයෙත් මෙරට යුද්දයකට අකමැතිනම් අන්තවාදීන් නීතියෙන් පාලනය කරොත් වඩාත් උචිත වනවා ඇත. අපේ මහනායක හිමි වරුන් මේ ටික පාලකයනට ඒත්තු ගන්වනවානම් වඩාත් වටින්නේය.

නැතිනම් මේ ඉවසීම කොහෙන් කවදා පුපුරා යන්නේදැයි කාටවත් කිව හැකි නොවේ. එදාට එය සාධාරණ නොවන්නේයැයි කාටවත් පවසිමටද නොහැකි වනු ඇත. මෙරටේ පරවෙණිය උරුමක්කාරයන් හට උන්ගේ රටේ නිදහසේ සැනසිල්ලෙන් හුස්ම ගන්නට ඉඩ ලබා දිය යුතුය. ඒ නොවන්නට ලේ වැකි අනාගතයක් මැවෙන්නට ඇති ඉඩ කඩ වැඩිය. එය අපේ ආශාව නොවේ. පුද්ගලිකව මා එයට කිසි සෙත් කැමති නැත. මන්ද අමිහිරි යුධ මතකයන් බෞද්ධ යකු වශයෙන් මට අමතක කල හැකි නොවේ. එහෙත් පෙර සලකුණු සුබ නොවේ. මේ ලිපිය ලිව් මා ජාතිවාදියකු ලෙස හංවඩු ගසන්නටත් මා අල්ලා හිරේ දමන්නටත් බරිකමක්ද නැත. එහෙත් මා මේලියන්නේ සැබෑ මහා පොලවේ සිදුවෙමින් පවතින ක්‍රියා දාමයක භයානක කමයි. එය වලක්වා ගැනීමට එක එකා හිරේ දමා පලක් නැත. එය සේව නුලට ගිනි තැබීමක් වනු ඇත .සිදුවිය යුත්තේ සිංහල බෞද්ධ රටේ අපේ උරුමය රැක දීමයි. පාලකයනි තොපේ වගකීම එයයි..

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.