ඥානාසාර හිමියන්ට සැත්කමක්!

බොදුබල සේනා සංවිධානයේ මහා ලේකම් අතිපුජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් හදිසියේ රෝහල්ගත කර ඇති අතර උන් වහන්සේගේ පාදයේ ඇති වී තිබු සුළු තුවාලයකට පසුගිය අපදා තත්වය හමුවේ ආධාර බෙදා දීමට යාමේදී විෂබීජයක් ඇතුළු වීම නිසා සැත්කමක් සිදු කල යතු ු තැනට පත්වී ඇති බව දන ගන්නට තිබේ.

කෙසේ වෙතත් උන් වහන්සේට බරපතල රෝගාබාධයක් නොමැති බවත් ඉක්මන් සුවය ලබා නැවත සංවිධානයේ වැඩ කටයුතු සමග එකතු වනු ඇති බවටද එම සංවිධානයේ ප්‍රකාශකයකු ඔත්තුකරු සමග පැවසිය.

මෙවන් රට අරාජික තත්වයට පත් කරමින් අපේ උරුමයන් වනසන මෙවන් අවස්ථාවක උන් වහන්සේට ශ්‍රී දළදා වහන්සේගේ පිහිට සහ ආශීර්වාදයෙන් ඉක්මන් සුවය ලබා මෙරට සිංහල බෞද්ධ අපේ උරුමය වෙනුවෙන් සිදු කරන අමිල වුත් උදාර වුත් ශශනික මෙහෙවර කරගෙන යාමට හැකියාව ලැබේවායි ඔත්තුකරු අපිද පාර්ථනා කරන්නෙමු…

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.