මුස්ලිම් අන්තවාදයක් ඇත්තටම ශ්‍රී ලංකාවේ තියෙනවාද?

අද බොහෝ සුචරිතවාදින්ට අනුව මෙරට නැවත ලේ හැලෙන යුද්යකට තල්ලු කරන්නේ අතලොස්සක් වූ ජාතිවාදී බෞද්ධ භික්ෂුන් කිහිපදෙනකු සහ තරුණ සිංහල අන්තවාදීන් විසිනි. ඔවුනට අනුව මෙරට සුළු ජාතිකයන් ඉතා අහිංසක සාමකාමී, නීති ගරුක පුරවැසියන්ය. අහිංසක මල් වැනි ඒ සුළු ජන පිරිස් වලට අසික්කිත වැඩ කරන්නේ කඩප්පුලි සිංහල අන්තවදින්ය. අපි මෙම ලිපියෙන් මුස්ලිම් අන්තවාදය ගැන පමණක් කතා කරන්නට බලා පොරොත්තු වන නිසා උතුර ගැන කතා නොකර අහිංසක මුස්ලිම් වැසියන් ගැනත් ඒ අහිංසක පුරවැසියන්ට කඩප්පුලි වැඩ කරන අසික්කිත සිංහලයන් ගැනත් පමණක්ම කතා කරමු..

ඒ සුචරිත වාදීන්ට අනුව මෙරට සිංහල බෞද්ධ රට නොවේ. මෙය ශ්‍රී ලංකාව බහු ජාතික හා බහු ආගමික වේ. එහෙත් ඔවුන්ට අනුව කඩප්පුලි යන් වූ අපට මොකා කීවත් සක්කරයාගේ පුතා වයිමා කීවත් ඒ කතාව පිළිගන්නට නම් බෑමය . බහු ජාතික ගැහු ආගමික සහජ්වන මහත් වරුන් ගොස් ඔය කතාව සවුදි අරාබියේ කියන්නට පුළුවන්දැයි විමසා බැලුවහොත් අගනේය.

මේ සහජීවන නඩයට අනුව අපේ උරුමයන් වලට කිසිම හානියක් මුස්ලිම් අහින්සකයන්ගෙන් සිදු වී නැත. කුරගල අපේ උරුමයක් නැත. තිබුනේ මුස්ලිම් පුරාණික නටබුන්ය. සමනල කන්ද මුදුනේ අපේ බුදු පියාණන් පා සලකුණු තබා නැත. එහි පා සලකුණු තබා ඇත්තේ සර්ව ආගමික පුජකයෙකි. නැතිනම් අල්ලා දෙවියයන් කියා උවද මුන් පිළිගන්නට පැකිලෙන්නේ නැත. (රුපයක් නැති අල්ලා දෙවියන්ට පාදයක් තිබෙනේ කෙසේදැයි අසන්නට නම් එපාය.)සෝමාවතී චෛතයේ පරිවාර වෙහෙර 18ක්මපොළොන්නරු ජාල ගැලුම් නිම්න රක්ෂිතයේ තිබී විනාශ කර නැත. අපේ නටබුන් වූ වෙහෙර මත උන් ගව මඩු තැනුවේ ඒවායේ ආර්ක්සාවටය.. අනෙක් අතට දැන් අපිට ඒවායේ අයිතියක් නැත. ඒවා රටට අවශ්‍යද නැත. දළදා මාලිගයට වඩා ඉහලින් යන්නට පල්ලියක් හැදුවට කම් නැත. දබුලු විහාරයේ ඉඩම වල පල්ලි හැදුවාට කම් නැත. හැබැයි ග්රෑන්ඩ් පාස් පල්ලිය පැත්තට බෝධියේ අතු විහිදෙන්නට නම් බැරිය.

දීඝවාපිය ඩෝසර් කරපු හැටි මේ රටේ සිංහලයාට අමතක නැත. මඩකලපුව ත්‍රිකුණාමලය බෞද්ධ නටබුන් සංවිධානාත්මකව සලකුනකුදු නොතබා විනාශ කරන හැටි මේ රටේ බත කන සිංහල ලේ ඇති (උන්ගේ භාෂාවෙන් ජාතිවාදී හෝ අන්තවාදී) එවුන්ට අමතක කරන්නට බැරිය. සහජීවන නඩයට අමතක උනාට මේ රටේ හැම බිම් අගලක්ම සිංහල බෞද්ධ අපේ උරුමයයි. අපේ උරුමය වැනසෙන හැටි බලාගෙන ඉන්න පුළුවන් එකාට තමන්ගේ මව් කෙලසන හැටිද බලන් ඉන්න එක මහා ලොකු කජ්ජක් නම් නොවනු ඇත. අන්න ඒ හැකියාව නැති උන් අන්තවාදී සිංහලයෝ කියලා උන් හංවඩු ගසන එක අපිට ගැටලුවක්ද නොවේ.

සහජීවන සුනක රැලට නොතේරුනාට අපට ත්රෙන විදිහට අපේ උරුමය වැනසෙමින් පවතී. එය මඩකලපුවට අම්පාරට යාපනයට විතරක් නොවේ මුළු ශ්‍රී ලංකාව පුරාම මේ විනාශය සංවිධානාත්මකව සිදු කෙරෙමින් පවතී, බහුතර මුස්ලිම් වන පළාත් වලදී එය එළිපිටම සිදු කරන්නේ ත් උන්ගේ හයිය පෙන්න්නටය. සහජීවන නඩයට උන්ගේ බුදලයක් යයි සිතා මේ රටේ අපේ උරුමය උන්ට දෙන්නට කිසිම අයිතියක් නැත. උන්නට ඒ තරමටම හිතේ අමාරුවක් ඇත්නම් උන්ගේ පශ්චාත් පෙදෙස අන්තවාදී මුසල්මානුවනට භාවිතා කරන්නට දුන්නට අපේ කිසිම විරෝධයක් නම් නැත්තේය. එහෙත් අපේ සිංහල බෞද්ධ උරුමය වැනසෙන විට කට සහ අනෙක් අවයව වසාගෙන ඉන්නට තරම් නිවට වන්නට සිංහල අපිට බැරි බව පාලකයන් තේරුම් ගත යුතුය.

අනෙක් අතට අද අපිට සවුදි අරාබියට යන්නට උවමනා නැත මඩකලපුව ත්‍රිකුණාමලය කාත්තන්කුඩි, හෝ වව්නියාවෙන් එපිට පිරිත් දාන්නට බැරිය. බුදු පිළිම හදන්නට බැරිය. හැබැයි ලංකාවේ ඕනෑම තැනක හන්දියක් හන්දියක් ගානේ පල්ලි හදන්නට කෝවිල් හදන්නට නිදහස ඈත. ඒකට කියන්නේ සහජිවනයනම් ඒ මල ඉලව් සහජීවනය මේ රටේ බහුතර සිංහල බෞද්ධයාට උවමනා නැති බව පාලකයන් තේරුම් ගත යුතුය.

muss

  • මේ සිදුවෙමින් පවතින දෙය නපුන්සක පාලකයන්ට හෝ සහජීවන කාරයන්ට නොතේරුනාට මේ රටේ බත් කන ජනතාවට හොඳින් තේරුම් ගත හැක. මෙරට තවත් බන්ගලිදේශයක් කරන්නට අපි ඉඩ දිය යුතු නැත. කොරහ ඇතුලේ කිඹුලන් දකින්නට එපා යයි අපිට කියන මහත්තුරුන්ගෙන් අසන්නට අපිට ගැටළු රාශියක් ඇත. මේ ඒවායෙන් ටිකක් පමණි.. දෙනවද බලන්න උත්තර ටිකක්..

 

 

 

 

 

  • හාල් වලට වැලි එකතු කරානම්, මිරිස් කුඩු වලට ගඩොල් කුඩු එකතු කරානම් වැරදි උනත් ඒ ලාභ ගන්න කරපු දෙයක් කියන්න පුළුවන්. හැබැයි නුවර ප්‍රසිද්ධ බෞද්ධ බාලිකා විද්‍යාලයක් ඉදිරිපිට කෙක් කඩයේ කේක් වලට එහි මුස්ලිම් ජාතික හිමිකරු වන්ධ්‍යාකරණ බෙහෙත් දැමුවේ කුමක් නිසාද?
  • මුස්ලිම් කඩ කිහිපයකම වන්ධ්‍යාකරණ ඖෂධ දාපු තිසර පට තියාගෙන හසුවුනේ ඒවායින් කුමන ලාභයක් ගන්නටද?
  • බහුතර මුස්ලිම් වෛද්‍ය වරුන් බලහත්කාරයෙන් පවා සිංහල කාන්තාවන් හට වඳ සැත්කම් කරන්නේ අපේ පවුල් වල මොනවා රකින්නද? ඒ වඳ සැත්කම උන්ගේ ගනුන්ට කරන්නට උනන්දු නොවන්නේ ඇයි ?
  • කුරගල දීඝවාපිය වෙහෙර ගොඩැල්ල වගේ පුරා විදු නටබුන් විනාශ කරන මුසල්මානුවන් මේ රටේ දරුවන්නම් අපිට ඇති කැක්කුම උන්ට නොඑන්නේ අයි?
  • මෑතකදී ජාල ගැලුම් නිම්න රක්ෂිතයේ විනාශයට එරෙහි වූ හිමි නමකට පහර දීමට මැරයන් එවන්නට තරම් මුස්ලිම් අන්තාව්දය ශක්තිමත් උනේ කොහොමද? මේ සිංහල බෞද්ධ රටේ සම්බුධු පුතෙකුට පහර දීම අපටනම් රාජ්‍ය නායකයකු ඝාතනය කිරීමටත් වඩා බරපතල කාරණයකි.
  • දැන් දැන් ෂරියා පාසල් නිර්මාණය කරමින් අලුගුත්තේරු ෂරියා ලංකාවේ උන්ට උගන්වන්නේ ඇයි?
  • බෞද්ධ රටේ බුදු දහමට ප්‍රසිද්ධියේ අපහාස කරන්නට තරම් උන් හයියක් දැන් අරගෙන නේද?
  • අඩියෙන් අඩිය මුස්ලිම් බහුතර පෙදෙස් වල උන් පල්ලි හදන්නෙත් , අරාබියේ විදිහට ස්මාරක හදන්නෙත් අපේ පුරා විදු ස්මාරක මකලම දාන්නෙත් ඇයි ?
  • ISIS සංවිධානයට ශ්‍රී ලංකා නියෝජනයක් තියෙනවා නේද?
  • ISIS ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ සිටද ක්‍රියාත්මක විය හැකි බවට ජාත්‍යන්තර බුද්ධි සේවා අනතුරු අඟවා තියෙනවා නේද?
  • අලුත්ගම දර්ගා නගරයේ සිදු වීමේදී පල්ලිය (ආගමික ස්ථානයක් බව සිහි තබා ගන්න ) තුලින් සුවිසල් ආයුධ තොගයක් මතු වුනේ වසර ගණනාවක සිට සැලසුම් කරා වගේ නේද?
  • බහුතර මුස්ලිම් වූ කුඩා නගරයකවත් ශ්‍රී ලංකා පොලිසියට මාර්ග නීති හෝ වෙනත් කිසිදු නීතියක් හරියාකාරව ක්‍රියාත්මක කිරීමට බැහැ නේද?
  • මන්නාරමේ අවතැන් වූ පිරිස් අතර සිංහල දෙමල මුස්ලිම් සියල්ලෝම සිටියත් විල්පත්තු වන රක්ෂිත වනසමින් ඉදි වූ ජාසිම් සිටි හි නිවාස හිමි වුයේ මුස්ලිම් උන්ට විතරමයි නේද?
  • හදිස්සියේම මියන්මාරය ඇෆ්ගනිස්ථානය පකිස්ථානය වගේ රට වලින් අනවසරයෙන් මුස්ලිම් ජන කොටස් රට තුලට රිංගා ජාසිම් සිටි වැනි තැන වල බින්න බහින බව තොපි තාම දන්නෙත් නැතිද? දන්නවනම් එක ජාතික ආරාක්ශාවට ගැටලුවක් යයි සිතෙන්නේ නැතිද?
  • තවත් බොහෝ ගැටළු අපිට ලියන්නට පුළුවන. මොලේ කලඳක් හරි ඇති ඕනෑම බත් කන එකෙකුට මුස්ලිම් අන්තවාදය අතු දමමින් වැඩෙන සැටි වටහා ගත හැකි විය යුතුය. තාමත් මේ රටේ කාට හරි හිතෙනවමම් මුස්ලිම් අන්තවාදයක් කියලා එකක් නැ කියලා උගේ වර්ධනයට පුන්නක්කු දන්සලක් දෙන්නට අපිට පුළුවන..

මේවාට එරෙහිව පැන හසුරවන එක. නැත්නම් කතා කරන එක දැනුවත් කරන එක සිංහල ජාතිවාදය නම් අපි ජාතිවාදී වෙන්නෙමු..

මේවා වෙනවානම් ආයෙත් මේ රටේ මේවාට එරෙහිව යුද්ධ කරන්නටද බහුතරයක් අකමැති වන්නේද නැති වෙන්නට පුළුවන.

යෝජිත නව ව්‍යස්ථාව පිලිබඳ ඔබේ අදහස
  • ව්‍යස්ථා වෙනසක් අවශ්‍යම නැ 38%, 12944 votes
    12944 votes 38%
    12944 votes - 38% of all votes
  • ව්‍යස්ථා වෙනසක් ඕනේ.. හැබැයි මේ විදිහට නෙමෙයි 29%, 9756 votes
    9756 votes 29%
    9756 votes - 29% of all votes
  • මට මේ ගැන දැනගන්න ඕනේ. 28%, 9358 votes
    9358 votes 28%
    9358 votes - 28% of all votes
  • මටනම් ඒ ගැන මෙලෝ අදහසක් නැ මට ඒ ගැන දැනගන්න ඕනෑකමකුත් නැ 3%, 984 votes
    984 votes 3%
    984 votes - 3% of all votes
  • රජයෙන් යෝජනා කරන මේ ව්‍යස්ථාව අවශ්‍යයි 2%, 779 votes
    779 votes 2%
    779 votes - 2% of all votes
Total Votes: 33821
November 5, 2017 - December 31, 2017
Voting is closed

ඔබේ අදහස් අප වෙත ලබා දීමට කාරුණික වන්න

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.